Overview
sev 4customer supportlast seen 4h ago
HSBC එකෙන් credit card එක transfer කරපු එක ගැන දැනගන්න සති ගාණක් call කලා. එකම එක දවසක් Customer Ser
HSBC එකෙන් credit card එක transfer කරපු එක ගැන දැනගන්න සති ගාණක් call කලා. එකම එක දවසක් Customer Service එකෙන් answer කලා. අපරාදෙ කියන්න බෑ, ප්‍රශ්නෙ ලස්සනට අහගෙන ඉඳලා hold එකේ තිබ්බ. පස්සෙ කිව්ව මේ ගැන Customer Service එක දැනුවත් කරල නැහැ, number එක දෙන්න credit card division එකෙන් call කරල clarify කරයි කියල. දැන් මාසෙකට වැඩියි. තවම call එකක් නෑ. සුපිරි Service එක. HSBC එක දීපු service එකේ ළඟින්වත් තියන්න බෑ. 😬😡
Priority
12.43
Mentions
2
Avg severity
4.0
Velocity 6h
2.00×
last 6h / prior 6h
Source diversity
2
Sentiment
Severity