Mentions
sev 4negativecustomer supportsifacebook grouppost · Aruna Jayarathne · 6h ago
English

Nations Trust Bank is a misleading, useless bank. I canceled my accounts and cards several years ago. Now, because of HSBC, the misfortune is coming back. I called in early April to get some information. But I didn't get a proper answer. I called again today, they don't answer. Messaged via Facebook Messenger, no reply. Emailed, no reply. Now, for your business deals, we have to waste our time and money running around to branches. I'm not coming then. The necessary information has been properly communicated. Whether they read them, reply, and the losses due to delays, we will not bear.

Original (si)

Nations Trust Bank නොමග යවන්න නල්ල මලේ බැංකුව. මං accounts, cards කැන්සල් කරල දැන් අවුරුදු කීපයක් වෙනවා. HSBC එක නිසා ආය කරුමෙ පස්සෙන් එනවා. විස්තර වගයක් දැනගන්න අප්‍රේල් මාසෙ මුල කතා කළා. ඒත් හරියට උත්තරයක් ලැබුණෙ නෑ. නැවත අද කතා කළා answer කරන්නෙ නෑ. Facebook messenger වලින් message කළා reply නෑ. Email කළා reply නෑ. දැන් ඔයාලගෙ business deal වලට අපි කාලෙයි මුදලුයි නාස්ති කරගෙන පස්සෙන් එන්න ඕන branch ගානෙ. එහෙම නම් එන්නෙ නෑ. අවශ්‍ය දේ නිසි පරිදි දැනුම් දීල ඇති. ඒවා කියවනවාද, reply කරනවද කියන එක සහ ප්‍රමාදයන් නිසා වෙන පාඩුව අපි දෙන්නෙ නෑ.

Source
creditcards.lk (group)
Cluster
Nations Trust Bank is a misleading, useless bank. I cancelle
Posted
6h ago
Fetched
4h ago

Entities

Nations Trust BankHSBCFacebook Messenger

External link

https://www.facebook.com/groups/creditcards.lk/permalink/2639896963078726/