Nations Trust Bank is a misleading, useless bank. I cancelled my accounts and cards several years ago. Because of HSBC, bad karma is coming back to me. I called at the beginning of April to find out some details. But I didn't get a proper answer. I called again today, they don't answer. I messaged on Facebook messenger, no reply. Emailed, no reply. Now, because of your business deal, do we have to waste our time and money chasing after you from branch to branch? If so, I won't come. The necessary information has been properly communicated. We will not bear the loss caused by whether they read and reply to them, and the delays.
Nations Trust Bank නොමග යවන්න නල්ල මලේ බැංකුව. මං accounts, cards කැන්සල් කරල දැන් අවුරුදු කීපයක් වෙනවා. HSBC එක නිසා ආය කරුමෙ පස්සෙන් එනවා. විස්තර වගයක් දැනගන්න අප්‍රේල් මාසෙ මුල කතා කළා. ඒත් හරියට උත්තරයක් ලැබුණෙ නෑ. නැවත අද කතා කළා answer කරන්නෙ නෑ. Facebook messenger වලින් message කළා reply නෑ. Email කළා reply නෑ. දැන් ඔයාලගෙ business deal වලට අපි කාලෙයි මුදලුයි නාස්ති කරගෙන පස්සෙන් එන්න ඕන branch ගානෙ. එහෙම නම් එන්නෙ නෑ. අවශ්‍ය දේ නිසි පරිදි දැනුම් දීල ඇති. ඒවා කියවනවාද, reply කරනවද කියන එක සහ ප්‍රමාදයන් නිසා වෙන පාඩුව අපි දෙන්නෙ නෑ.