Mentions
sev 3negativecustomer supportsifacebook pagecomment · Kumá Geekiyanage · 7h ago
English
I am already an NTB customer and they can't solve my Amex card issues for weeks. How will they treat HSBC customers? I can imagine. They say they'll call back. That's it.
Original (si)
මම NTB වෙලත් මගේ Amex කාඩ් එකේ ප්‍රශ්ණ සති ගාණන් විසදන්න බැරි මෙයාලා HSBC කස්ටමස්ලාට කොහොම සලකනවා ඇද්ද. හිතා ගන්න පුලුවන්. Call Back කරන්නම් කියනවා. එච්චරම තමයි. Branch Hotline එකට නම් ජීවිතේට ගන්න බැහැ. Branch වල ඉන්න උන්ගේ කන්බීරිවෙලා වෙන්න ඕනා Ring වෙනවා ඇහෙන්නේ නැත්තේ. සිකුරිටි එකෙක්වත් ආන්සර් කරන්නේ නැහැ කවදාවත්. ලංකා බැංකුව හොදයි මීට වඩා.
Source
NTB Sri Lanka — Official Page
Cluster
I am already an NTB customer and they can't solve my Amex ca
Posted
7h ago
Fetched
5h ago
Entities
NTBAmexHSBC