Been calling for weeks to find out about the credit card transfer from HSBC. Only once did Customer Service answer. Can't complain, they listened to the problem nicely and put me on hold. Later they said Customer Service isn't informed about this, give the number and the credit card division will call and clarify. It's been over a month now. Still no call. Excellent service. Can't even compare to the service HSBC gave. 😬😡
HSBC එකෙන් credit card එක transfer කරපු එක ගැන දැනගන්න සති ගාණක් call කලා. එකම එක දවසක් Customer Service එකෙන් answer කලා. අපරාදෙ කියන්න බෑ, ප්‍රශ්නෙ ලස්සනට අහගෙන ඉඳලා hold එකේ තිබ්බ. පස්සෙ කිව්ව මේ ගැන Customer Service එක දැනුවත් කරල නැහැ, number එක දෙන්න credit card division එකෙන් call කරල clarify කරයි කියල. දැන් මාසෙකට වැඩියි. තවම call එකක් නෑ. සුපිරි Service එක. HSBC එක දීපු service එකේ ළඟින්වත් තියන්න බෑ. 😬😡